Posts

Showing posts from February, 2018

ඇල්බට් අයින්ස්ටයින්

Image
ඇල්බට් අයින්ස්ටයින් මෙලොව එළිය දකින්නේ 1879 වර්ෂයේ මාර්තු 14 වන දින ජර්මනියේදීයි. ඔහුගේ පියා හර්මන් අයින්ස්ටයින් නම් විය. මව පවුලින් අයින්ස්ටයින් නම් විය. ඇල්බට් අයින්ස්ටයින් නැගෙනහිර යුරෝපීය යුදෙව් ජාතිකයෙකි. නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස ඇල්බට් අයින්ස්ටයින් හඳුන් වන අතර වසර 1999 දී "ටයිම්ස්" සඟරාව මගින් "ශතවර්ෂයේ මිනිසා" ලෙසද නම් කර ඇත. ඔහු ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම සොයාගැනීම නිසා වර්ෂ 1921 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. නමුත් ඇල්බට් අයින්ස්ටයින් වඩාත් ප්‍රසිද්දියක් උසුලන්නේ සාපේක්ෂතා වාදය සහ ස්කන්ධ ශක්ති තුල්‍යතාව සමීකරණ නිසයි. ඇල්බට් අයින්ස්ටයින් දක්ෂ වයලින් වාදකෙකු බව ඔබ දන සිටියාද? ඇල්බට් අයින්ස්ටයින්ට මව් පාර්ශ්වයෙන් සංගීත හැකියාව උරුම විය. ඔහුගේ මව දක්ෂ පියානෝ වාදකයෙකි.ඇල්බට් අයින්ස්ටයින් ඉතා කුඩා කල සිට මව්ගේ ආභාෂය ලබමින් වයලීනය ඉතා දක්ෂ ලෙස වාදනය කිරීමට උගත්තේය.   ඔහු වඩාත් ප්‍රිය කර ඇත්තේ mozart ගේ සංගීත කන්ඩ වලටයි.ඔහු ඒවා ඉතා ගැඹුරින් අද්‍යනය කිරීමටද පෙලම්බී ඇත. පහත දැක්වෙන වීඩියෝවෙන් ඇල්බට් අය...

ශ්‍රී ලංකාවෙන් අඩුම මිලකට ගන්න පුළුවන් හොඳම කැමරා

Image
                 කැමරාවක් කිව්වා ගමන්  ඔබගේ මතකයට එන්නේ තරමක් කුඩා ප්‍රමාණයක කැමරාවක්(compact camera) හෝ තරමක් විශාල ප්‍රමාණයක කැමරාවක්(dslr camera or mirrorless mirrorless camera) විය හැකියි.මේ කුමන වර්ගයේ  කැමරාවක් වුවද ලබා ගන්නට යම් මුදලක් වැය කරන්නට ඔබට සිදුවනවා.එම නිසා සාධාරණ මුදලට කැමරාවක් මිලදී ගත යුතුයි.කෙසේ නමුත් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේදී අඩු මිලකට මිලදී ගත හැකි හොඳම dslr කැමරා සහ mirrorless කැමරා කීපයක් පිළිබඳවයි. 1. Nikon d5500 24.2 MP DX-ෆෝර්මැට් CMOS සෙන්සරයක් සහිත මෙම කැමරාවට ලක්ෂ්‍ය 39ක auto focus පද්ධතියක්ද හිමියි.මෙම කැමරාවට චායාරූප ගැනීමේදී තත්පරයට රූපරාමු 5ක් ගත හැක(5fps).මෙහි iso අගයද ඉතා ඉහල අගයක පවතී (100-25600).තව දුරටත් විග්‍රහ කළ හො ත් එම කැමරාව ස්පර්ශ සංවේදන තිරයකින්ද සමන්විතයි. මෙහි වීඩියෝ පහසුකමද ඉතා හොඳ තත්වයක පවතී(1080p/60p HD). මෙම කැමරාව වයි-ෆයි තාක්ෂණයෙන් අනෙකුත් ඩිජිටල් උපකරණ සමඟ සම්බන්ධ කල හැක.මෙම කැමරාව නිකුත් කරන්නේ 2015 ජනවාරි මාසයෙද්යි.මෙය cameralk ...