ඇල්බට් අයින්ස්ටයින්


  • ඇල්බට් අයින්ස්ටයින් මෙලොව එළිය දකින්නේ 1879 වර්ෂයේ මාර්තු 14 වන දින ජර්මනියේදීයි.
  • ඔහුගේ පියා හර්මන් අයින්ස්ටයින් නම් විය.
  • මව පවුලින් අයින්ස්ටයින් නම් විය.
  • ඇල්බට් අයින්ස්ටයින් නැගෙනහිර යුරෝපීය යුදෙව් ජාතිකයෙකි.
  • නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස ඇල්බට් අයින්ස්ටයින් හඳුන් වන අතර වසර 1999 දී "ටයිම්ස්" සඟරාව මගින් "ශතවර්ෂයේ මිනිසා" ලෙසද නම් කර ඇත.
  • ඔහු ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම සොයාගැනීම නිසා වර්ෂ 1921 දී භෞතික
  • විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
  • නමුත් ඇල්බට් අයින්ස්ටයින් වඩාත් ප්‍රසිද්දියක් උසුලන්නේ සාපේක්ෂතා වාදය සහ ස්කන්ධ ශක්ති තුල්‍යතාව සමීකරණ නිසයි.



ඇල්බට් අයින්ස්ටයින් දක්ෂ වයලින් වාදකෙකු බව ඔබ දන සිටියාද?


ඇල්බට් අයින්ස්ටයින්ට මව් පාර්ශ්වයෙන් සංගීත හැකියාව උරුම විය. ඔහුගේ මව දක්ෂ පියානෝ වාදකයෙකි.ඇල්බට් අයින්ස්ටයින් ඉතා කුඩා කල සිට මව්ගේ ආභාෂය ලබමින් වයලීනය ඉතා දක්ෂ ලෙස වාදනය කිරීමට උගත්තේය.
  ඔහු වඩාත් ප්‍රිය කර ඇත්තේ mozart ගේ සංගීත කන්ඩ වලටයි.ඔහු ඒවා ඉතා ගැඹුරින් අද්‍යනය කිරීමටද පෙලම්බී ඇත.
පහත දැක්වෙන වීඩියෝවෙන් ඇල්බට් අයින්ස්ටය්න්ගේ වයලීන වාදනයේ තරම කොපමනදැයි ඔබම වටහාගන්න. 

ඇල්බට් අයින්ස්ටයින් 1995 වර්ෂයේ අප්‍රේල් 18 වන දින මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76 කි.ඔහු  මිය යාමට හේතුව අභ්‍යන්තර රුධිර වහනයකි.ඒ සඳහා සැත්කමක් කිරීමට සැරසුනද ඇල්බට් අයින්ස්ටයින් එය ප්‍රතික්ෂේප කර සිය අවසන් වදන මෙසේ දිග හරින ලදී.
"මට මිය යාමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජීවත් වෙලා ඵලක් නැහැ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම එය කදිමෙට කරනවා."-මෙම වදන විකිපීඩියා පිටුවෙන් උපුටා ගන්න ලදී.
මතු සම්බන්ධයි......

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවෙන් අඩුම මිලකට ගන්න පුළුවන් හොඳම කැමරා